Monday, January 18, 2016

Troops in Clash of Clans


මේ පොස්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ clash of clans game එකේ අපිට දකින්නට ලැබෙන troops එහෙමත් නැත්නම් සෙබළු සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි. මේ game එකේදී tier 3 ක troops ලත් dark elixir troops 6 කුත් Hero ල 3 දෙනෙකුත් Spell 6 කුත් dark spell 3 කුත් දකින්නට ලැබෙනවා. ඒ ඒ දේවල් සම්බන්ධව පසුවට වෙන වෙනම කතා කරන්න මම  බලාපොරොත්තු වෙනවා.

Tier 1 

මේ කාණ්ඩයට අයිති වෙන්නේ  Barbarian, Archer, සහ  Goblin 

Tier 2 

මේ කාණ්ඩයට අයිති වෙන troops තමයි Giant, Wall breaker, Balloon සහ Wizard

Tier 3

Healer, Dragon සහ P.E.K.K.A  තමයි මේ කාණ්ඩයට අයිති වෙන්නේ 

Dark Elixir Troops

මිට අමතරව Dark elixir වලින් හදන්න පුළුවන් තවත් troops ජාතියක් ඉන්නවා,එයාල තමයි 

Minion, Hog rider, Valkyrie, Golem, Witch, සහ Lava Hound

Heroes

Dark Elixir වලින් ගන්න පුළුවන් තවත් troops ජාතියක් තමයි Hero ල කියන්නෙ. මෙයලේ තියන විශේෂත්වය තමයි එක පාරක් ගත්තට පස්සේ දිගටම match වලට පාවිච්චි කල හැකි වීම. ඒ වගේම තාම මෙයාල එක එක්කෙනාට අනන්‍ය වුන විශේෂ හැකියාවක් හෙවත් ability එකක් තියනව. ඒවා ගැන පස්සට කතා කරමුකෝ.

Spells

spell කියන්නෙ පොඩි මායා බලයක් වගේ දෙයක්. ඒවා ගැනත් මෙතෙන්දි කතා කරන්න යන්නේ නෑ. පසුවට කල් දාමු ඒකත්.

Dark Spells

මේකෙත් ඉතින් ඒ හැටි වෙනසක් නෑ. normal spell වගේම තමයි. පොඩි වෙනසකට තියෙන්නේ මේවා හදන්න dark elixir ඕනේ වෙන එක විතරයි.

මෙන්න මේවා තාම මේ game එකේදී අපිට හම්බ වෙන troops එහෙමත් නැත්නම් සටනකදී සතුරාට විරුද්ධව අපිට භාවිත කරන්නට ලැබෙන අවි ආයුද. මොලේ කල්පනා කරලා මේවා හරියට පාවිච්චි කලොත් අපිට අනිවාර්යෙන් 3 start ගහන්න පුළුවන්. මේ දේවල් ගැන වෙන වෙන ඉදිරියට කතා කරන්නම්. එහෙනම් අපි මීලග පොස්ට් එකෙන් හම්බ වෙනකන් ඔබට ජය!



No comments:

Post a Comment