Monday, January 18, 2016

Barbarian






ඔන්න කලින් කිව්වා වගේම troops ගැන වෙන වෙනම කරන හැඳින්වීම පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙලම හම්බ වෙන troop ගේ ඉදල අන්තිමට unlock වෙන කෙනා වෙනකන් පිළිවෙලට ලියාගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මෙන්න පිළිගන්න Barbarian ......







ඔය ඉන්නේ level 1 barbarian කෙනෙක්. මෙයාව level 7 වෙනකන් උපරිම upgrade කිරීමකට ලක් කරන්න පුළුවන්. ඒ ඒ upgrade එකකදී මෙයාලගේ attack, Hitpoints (ඒ කියන්නෙ health එක) වගේ දේවල් සුළු ප්‍රමාණයකින් වැඩි වෙනවා. අපි game එකේ ඉහලට යද්දී අනිවාර්යෙන් මේ upgrade කිරීම සිදු කල යුතුමයි.මේ upgrade කිරීම සදහා අපි භාවිත කරන්නේ laboratory එකයි. ඒ upgrade කිරීම සම්බන්ධව පසුවට කතා කරමු.



ඔය ඉන්නේ level up වෙද්දී barbarian ගේ පෙනුම වෙනස් වෙන ආකාරය. මිට අමතරව මම කලින් කිව්වා වගේ attack health වගේ දේවලුත් ටික ටික වැඩි වෙනවා.මෙයාලගේ housing space ( ඒ කියන්නෙ අපේ මුළු සෙබළු ප්‍රමාණයෙන් මෙයට වෙන් වන ඉඩ කඩ) එක 1යි. අපේ මුළු capacity එක 100 ක් නම් අපිට barbarian ලා 100ක් හදන්න පුළුවන්.

මීලගට අපි කතා කරමු මෙයාලගේ attacking style එක සම්බන්ධව, ඇත්තටම මෙයාලගේ favourite target කියල එකක් නැහැ. මෙයාල attack කරන්නේ මෙයාලට ඉතාමත් ආසන්නයෙන් පිහිටන target වලටයි. Base එකක කෙලවරකින් මෙයාල spawn කලොත් මෙයාල හරියට අපි අතු ගානවා වගේ කෙළවරක ඉදන් සුද්ද කරගෙන අනික් කෙලවරට යනවා. හැබැයි ඉතින් මෙයාලගේ health මදි හන්ද මෙයාලව විතරක් නම් මදි base එකකට attack කරන්න. ඒ නිසා support එකක් විදියට තව කවුරු හරි අරන් යන්න වෙනවා. සාමන්යෙන් මේ සදහා භාවිත කරන්නේ Giant හෝ Archer වගේ අයව තමයි.

"තව පොඩි hint එකක් කියන්න තියනව. ඔයාල කැමති නම් මෙයාල විතරක් දාල හදපු army එකක් අරන් යන්න පුළුවන්. හැබැයි ඉතින් mortar එකෙන් එකක් දෙකක් මේ රොත්තටම වැදුන ගමන් බඩුම තමයි" 

ඔය පල්ලෙහා දාල  තියන්නේ මෙයාලගේ training cost වගේ දේවල් ගැන පොඩි විතර ටිකක් ,

Housing space  : 1

Training Time  : 20s

Movement speed  : 16

Attack speed  : 1



මීට අමතරව එක් එක් level up වීමකදී මෙයාලගේ health damage වගේ දේවල් වැඩි වෙනවා පහත ආකාරයට ......

LevelDamage per SecondHitpointsTraining Cost ElixirResearch Cost ElixirLaboratory Level RequiredResearch Time
184525N/AN/AN/A
211544050,00016 hours
3146560150,00031 day
41878100500,00053 days
523951501,500,00065 days
6261102004,500,000710 days
7301252506,000,000814 days












No comments:

Post a Comment